දැක්ම
සාර දහම් හා විශ්ව දැනුමෙන් පෝෂණය වූ දෑ අභිමනින් යුතු පුරවැසියෙකු ලක්මවට දායාද කිරීම..
10. ගෙවුනු 9 වසර .......
9 වසරක් යනු ජීවිතයට සාපේක්ෂව ඉතා කෙටි කාලයකි. 2011-01-20 දිනෙන් පටන් ගත් එම ගමන මෙතෙක් දුර ගමන් ගත්තේ රතු පලස් පාවාඩ මතින් නොවේ. කටු කොහොල්, අනේක විධ දුක් කම්කටොලු, රළු වදන්, ගෙරවුම් මැදින් බව දන්නේ ද ඉතා සුළු පිරිසකි. මෙතකින් ද නොනවතින එම ගමනේ ඉදිරිය ද කාට නම් කිව හැක්කේ ද?
ඉදිරි කටයුතු සැමත්
දරු ණැන පෑදවීමත්
සාර්ථක වේවා
පතමි ආදරයෙන්!!!
No comments:
Post a Comment