දැක්ම

සාර දහම් හා විශ්ව දැනුමෙන් පෝෂණය වූ දෑ අභිමනින් යුතු පුරවැසියෙකු ලක්මවට දායාද කිරීම..

Thursday, April 4, 2013

5. ප්‍රථම තොරතුරු තාක්‍ෂණ දිනය













හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයීය ප්‍රථම තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශණය "IT Day 2013" නමින් පසුගිය මාර්තු 01 වනදා විද්‍යාලයීය භූමියේදී පැවුත්වූවා... ඒ සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු අමුත්තන් රාශියක් පැමිණියහ.

ප්‍රදර්ශණ කුටි රාශියකින් සමන‍්විත වූ අතර දරුවන්ට අතර තාක්‍ෂණ අත්දැකීම් රාශියක් ලබන්නට හැකිවූ බව කිව යුතුයි...

No comments: