

2013 සූර්ය මංගල්‍යයය ඊයේ එනම් අප්‍රේල් 3 වනදා විදුහල් භූමියේදී පවත්වන්නට යෙදුනි.... බොහෝ බලාපොරොත්තු රඳවාගෙන දින ගනන් කරන්නට වන් සියළුම වැඩ කටයුතු කිරීමට නොලැබෙන සේ මේ සඳහාද සහභාගි වීමට නොලද්දෙමි... ඒ වෙනත් හේතුවක් නිසා නොව මේ දිනවල පැතිරයන උණ රෝගයෙන් චූටි දෝණිය පීඩා විඳි හෙයිනි.. ඈ කැටුව යා නොහැක.. ඈ නැතිවත් යා නොහැක..
කැමරාව දෝණිය අතටදී යෙහෙළියකගේ මව වෙත තබා සැරෙන් සැරේ ලොකු දෝණී ගත් පින්තූර පමණක් ලදිමි.. විස්තර කථනයක් කළ නොහැක්කේ යාමට නොලද නිසාවෙනි...
සියල්ල සිදුවන්නේ හොඳට බව අදහමි...