දැක්ම

සාර දහම් හා විශ්ව දැනුමෙන් පෝෂණය වූ දෑ අභිමනින් යුතු පුරවැසියෙකු ලක්මවට දායාද කිරීම..

Monday, January 20, 2020

10. ගෙවුනු 9 වසර .......


9 වසරක්  යනු ජීවිතයට සාපේක්ෂව ඉතා කෙටි කාලයකි. 2011-01-20 දිනෙන් පටන් ගත් එම ගමන මෙතෙක් දුර ගමන් ගත්තේ රතු පලස් පාවාඩ මතින් නොවේ. කටු කොහොල්, අනේක විධ දුක් කම්කටොලු, රළු වදන්, ගෙරවුම්  මැදින් බව දන්නේ ද ඉතා සුළු පිරිසකි. මෙතකින් ද නොනවතින  එම ගමනේ ඉදිරිය ද  කාට නම් කිව හැක්කේ ද? 

ඉදිරි කටයුතු සැමත්

දරු ණැන පෑදවීමත්

සාර්ථක වේවා

පතමි ආදරයෙන්!!!







No comments: