දැක්ම
සාර දහම් හා විශ්ව දැනුමෙන් පෝෂණය වූ දෑ අභිමනින් යුතු පුරවැසියෙකු ලක්මවට දායාද කිරීම..
Tuesday, April 3, 2012
2011 ක්‍රීඩා උත්සවයේ වග නම්
2011 පෙබරවාරි 21 ක්‍රීඩා උත්සවය ආරම්භ වීමට සියල්ල සූදානම්...
ලොකු දෝණිගේ 2011 වසරේ නිවාසය ගඟන...
ගඟන සූදානම්...
හොරණ තක්ෂිලා පැටව්...
අම්මලාගේ තරඟය....
සරඹ සංදර්ශනය...
ආචාර පෙළපාලිය.. ලස්සනේ බැ...
තුමනි, ආචාර පෙළපාලිය සූදානම්.... (සියළු ඇස් තෙත්වන්නට ඇති බව මා හැඟීමයි...)
Monday, April 2, 2012
ආරම්භය
2011 වසරේ ජනවාරි 20 වෙනිදා ආරම්භ වන්නට යෙදුන හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය ගැන කලින් ලියවුන ලිපි...
Monday, January 17, 2011
අළුත් ඉස්කෝලේ....
Friday, January 21, 2011
ලොකු දෝණිගෙ අළුත් ඉස්කෝලෙ පළවෙනි දවස.....
Friday, January 28, 2011
මේ අම්ම හැමදාම ප්‍රාර්ථනා කළේ...
Monday, March 21, 2011
අනේ ලොකු පුතේ මට හරි ආස තිබ්බා.......
Tuesday, April 19, 2011
මගේ අවුරුද්ද
Subscribe to:
Posts (Atom)